%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+281+%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Saturday, 09 June 2012 - 18:53
පාකිස්තානයට 281 ක ඉලක්කයක්.
13

Shares
1,672

Views

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන එක්දින ජාත්‍යන්තර තරගය මහනුවර - පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී දැන් පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පන්දුවාර පනහ අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණු 280 ක් රැස්කළා. ඒ, තිලකරත්න ඩිල්ෂාන්ගේ නොදැවී ලබාගත් ලකුණු 119 ත් සමගයි. එය ඩිල්ෂාන්ගේ 13 වන එක්දින ශතකය වීමද විශේෂත්වයක්. මහේල ජයවර්ධන ලකුණු 53 යි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :