%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%A7+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A.
Sunday, 10 June 2012 - 8:07
දැනට චීනය පෙරමුණේ.
4

Shares
577

Views

කොළඹ - සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (09) ආරම්භ වූ 15 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා උළෙලේ පළමු දිනය නිමාවනවිට චීනය ඉදිරියෙන් පසුවනවා. ඔවුන් රන් පදක්කම් 3 ක් සහ රිදී පදක්කම් 2 ක් ලබාගෙන ඇති අතර දෙවන ස්ථානයේ පසුවන ජපානය රන් පදක්කමක් සහ රිදී පදක්කම් 2 ක් හිමිකරගෙන තිබෙනවා. චීන - තායිපේ සහ ඉරානයද රන් පදක්කම් හිමිකරගෙන ඇති අතර සෞදි අරාබිය රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිකරගෙන සිටිනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :