%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A.
Sunday, 10 June 2012 - 18:44
ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්.
17

Shares
2,081

Views

15 වැනි ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම් දෙක දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද (10) සමත්වුණා. ඒ මීටර් 400 කාන්තා සහ පිරිමි ධාවන ඉසව්වලින්. මීට අමතරව කාන්තා උස පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් හිමි කර ගැනීමට ද ශ්‍රී ලංකාව සමත් වුණා. සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල පිළිබඳ වැඩිදුරටත් තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කර ගන්නවා එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු වින්දන ප්‍රසාද් කරුණාරත්න.

rn

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE