%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA++%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Wednesday, 13 June 2012 - 14:34
කාසියේ වාසිය දිනා පාකිස්ථානය පන්දුවට පහරදෙයි.
7

Shares
937

Views

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර තුන්වන එක්දින තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (13) පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනාගත්තේ පාකිස්ථාන කණ්ඩායමයි. ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :