%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F.
Wednesday, 13 June 2012 - 15:06
තුන්වන එක්දින තරගයට කාලගුණයෙන් බාධා.
4

Shares
534

Views

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තුන්වන එක්දින තරගය තවමත් ආරම්භ කිරීමට නොහැකි වී තිබෙනවා. පස්වරු 2.30 ට තරගය ආරම්භ වීමට නියමිතව තිබුණා. තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ පාකිස්ථාන කණ්ඩායමයි. ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර වර්ෂාව හේතුවෙන් යැවීමට හැකිවූයේ පළමු පන්දුවාරයේ එක් පන්දුවක් පමණයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :