%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92.
Wednesday, 13 June 2012 - 20:47
තුන්වන තරඟය අත්හිටුවයි.
6

Shares
728

Views

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තුන්වන එක්දින තරඟය වර්ෂාව හේතුවෙන් අද අතහැර දැමුණා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පස්වරුවේ ආරම්භ වූ ශ්‍රී ලංකා - පාකිස්ථාන තුන්වන එක්දින තරඟයට දිගින් දිගටම බාධා එල්ලවූ අතර යැවීමට හැකිවූයේ පන්දුවාර 6 කුත් පන්දු දෙකක් පමණයි. ඒ වනවිට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටි පාකිස්ථාන කණ්ඩායම කඩුලූ දෙකක් දැවී ලකුණු 12 ක් ලබා සිටියා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :