%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.
Friday, 15 June 2012 - 8:59
එස්.එල්.පී.එල්. තරගාවලියට ඉන්දීය ක්‍රීඩකයින් නැහැ.
10

Shares
1,290

Views



ලබන අගෝස්තු මාසයේ පැවැත්වෙන එස්.එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය සඳහා සිය ක්‍රීඩකයින් සහභාගී නොවන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා. එස්.එල්.පී.එල්. තරගාවලියට සහභාගීවීමට අවසර ලබාදුනහොත් ලොව පුරා පැවැත්වෙන සෑම විස්සයි විස්ස තරගාවලියකටම සහභාගීවීමට ඉන්දීය ක්‍රීඩකයින්ට සිදුවන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පෙන්වා දෙන්නේ. ඒ හේතුවෙන් මෙම තීරණය ගත් බවද එම මණ්ඩලය පවසනවා. කෙසේ වූවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණය කුමක් වූවත් අගෝස්තු මාසයේදී එස්.එල්.පී.එල්. තරගාවලිය පවත්වන බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :