%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%BD.
Sunday, 17 June 2012 - 13:13
ඩිල්ෂාන් අමතක නැහැ. මහේල.
8

Shares
971

Views

පාකිස්ථාන පිතිකරුවන් බහුතරය දකුණත් පිතිකරුවන් නිසා පිටදඟ පන්දු යවන්නන් පන්දු යැවීම සඳහා යොදාගැනීම අඩුකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළකළේ තිලකරත්න ඩිල්ෂාන්ගේ පන්දු යැවීම පිළිබඳව ඊයේ (16) පැවති තරඟයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. දිල්ෂාන් පන්දු යැවීම සඳහා භාවිත නොකිරීම පිළිබඳවයි මාධ්‍යවේදීන් මහේලගෙන් කරුණු විමසුවේ.
 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :