%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7.
Monday, 18 June 2012 - 14:20
කාසිය වාසිය පාකිස්ථානයට.
11

Shares
1,424

Views


ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පස්වන සහ අවසන් එක්දින තරගයේ කාසිය වාසිය මීට ස්වල්ප මොහොතකට පෙර උරගා බලනු ලැබුවා. කාසියේ වාසිය දිනූ පාකිස්ථානු නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී දිවා රාත්‍රී තරගයක් ලෙසයි අද (18) තරගය පැවැත්වෙන්නේ. මීට පෙර පැවති තරග 4 න් තරග 2 ක් ජයගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම දෙකට එකක් ලෙස මේ වන විට තරගාවලිය ජය ගෙන තිබෙනවා. තුන්වන තරගය වර්ෂාව නිසා අතහැර දැමීමටයි සිදුවූයේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :