%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%86%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%9E%E0%B7%93+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Thursday, 21 June 2012 - 12:38
එක්දින ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට අෆ්රිඞී සැරසෙයි.
10

Shares
1,218

Views

පකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සහීඞ් අෆ්රිඞී එක්දින ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණකර තිබෙනවා. එක්දින ක්‍රිකට් තරඟවල තම දක්ෂතා පිළිබඳ කළ විශ්ලේෂණයකට අනුව අෆ්රිඞී විසින් එම තීරණය ගෙන ඇති බවයි වාර්තාවන්නේ. ඔහු මේ පිළිබඳ කණ්ඩායමේ ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයින් සහ පවුලේ සාමාජිකයින් සමගද සාකච්ඡා කර ඇති බව සඳහන්. පසුගියදා ශ්‍රිී ලංකාව සමග පැවති එක්දින ක්‍රිකට් තරඟාවලියේදී තරඟ හතරකට ක්‍රීඩා කළ සහිඞ් අෆ්රිඞීට ලබාගත හැකිවූයේ ලකුණු 28 ක් පමණයි. එහිදී ඔහු දවාගත් කඩුලූ සංඛ්‍යාව 3 ක්. ඔහු දැක්වූ මෙම අඩු දක්ෂතා අෆ්රිඞී එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ආසන්නතම හේතුව බවයි වාර්තාවන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE