%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Thursday, 05 July 2012 - 18:42
ඔලිම්පික් යන්න තේරීම් තරගයක්.
4

Shares
554

Views

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියාතික හා ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ තේරීම් තරග උළෙලක් අද (05) සුගතදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා. දින දෙකක් පුරා පැවැත්වෙන මෙම තේරීම් තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වනවා. ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අගෝස්තු මාසයේ ආරම්භ වන අතර, දකුණු ආසියාතික තරග උළෙල ලබන වසරේ පෙබරවාරි මස ආරම්භවීමට නියමිතයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :