%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A.
Saturday, 07 July 2012 - 19:07
වෙනස්කම් අනවශ්‍යයි - මැතිව්ස්.
9

Shares
1,094

Views

ටෙස්ට් තරගාවලියේ දැනට ඉදිරියෙන් පසුවීම නිසා පාකිස්තානය සමග හෙට (08) ආරම්භ වන තුන්වන තරගයත් ජය ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ තරග සූදානම පිළිබඳව මහනුවර - පල්ලේකැලේ අද (07) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.



කණ්ඩායමේ වෙනස්කම් අවශ්‍ය නොවන බව ඔහු මෙහිදී සඳහන් කළා.

rn

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :