%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.
Friday, 13 July 2012 - 18:32
ඔලිම්පික් ගම්මානය සූදානම්.
5

Shares
658

Views

තවත් දින 14 කින් ආරම්භ වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වන රටවල් කිහිපයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වන විටත් ඔලිම්පික් ගම්මානයට පැමිණ පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.  ඔලිම්පික් නිල වෙබ් අඩවිය ප්‍රකාශ කළේ ක්‍රීඩකයන්ට අවශ්‍ය සියලූ පහසුකම් මේ වනවිටත් ලබාදී අවසන් බවයි. තරගාවලියට සහභාගි වන සියලූ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එළඹෙන සඳුදා සිට නිළ වශයෙන් ඔලිම්පික් ගම්මානයට පැමිණීමට නියමිතව තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :