%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+315+%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Saturday, 21 July 2012 - 19:03
ශ්‍රී ලංකාවට ලකුණු 315 ක ඉලක්කයක්.
14

Shares
1,726

Views


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර පනහ අවසානයේදී කඩුළු 06 ක් දැවී ලකුණු 314 ක් ලබා ගත්තා. විරාත් කෝලි ලකුණු 106 යි. ශෙවාග් ලකුණු 96 යි. පන්දු යැවීමේදී තිසර පෙරේරා ලකුණු 70 කට කඩුළු 03 ක් බිඳ හෙළුවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :