%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+287+%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Saturday, 28 July 2012 - 19:00
ඉන්දියාවට 287 ක ඉලක්කයක්.
14

Shares
1,772

Views

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වන එක්දින තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේදී  ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 286 ක් ලබා ගත්තා. කුමාර සංගක්කාර ලකුණු 73 ක් ලබාගත් අතර මහේල ජයවර්ධන ලකුණු 65 ක් රැස් කළා. ඇන්ජලෝ මැතිව්ස් ද අර්ධ ශතකයක් වාර්තා කිරීම විශේෂත්වයක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :