%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+251+%E0%B6%BA%E0%B7%92.
Tuesday, 31 July 2012 - 19:06
ශ්‍රී ලංකාව 251 යි.
18

Shares
2,274

Views

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන සිව්වන එක්දින තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 251 ක් රැස් කළා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු වින්දන ප්‍රසාද් කරුණාරත්න.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :