%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8F%E0%B6%9E%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD.
Wednesday, 01 August 2012 - 19:42
ලොගාඞ් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත.
5

Shares
707

Views



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි හරූන් ලොගාඞ් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඊයේ සිට මාස 3 ක කාලයක් සඳහා ඔහු උපදේශකයෙකු ලෙස පත් කළ බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට සහ දියුණුවට ඔහු සතු දැනුම සහ අත්දැකීම් ලබා ගැනීම මෙමගින් බලාපොරොත්තු වන බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :