%E0%B6%BB%E0%B6%9C%E0%B6%BB%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
Friday, 03 August 2012 - 20:09
රගර් තරඟයේ ගැටුමක්.
5

Shares
626

Views

ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද පැවති අන්තර් සමාජ රග්බි තරඟයකදී ගැටුමක් හට ගත්තා. තරඟයේ අවසන් මිනිත්තුවේදී පොලිස් ක්‍රීඩකයෙකු ගුවන් හමුදා ක්‍රීඩකයෙකුට පහරදීමත් සමග මෙම ගැටුම හටගත් බවයි එම ස්ථානයේ සිටි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. පොලිස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන විදේශීය ක්‍රීඩකයෙකුට මෙහිදී තරඟ තහනමක්ද පැනවුණා. ක්‍රීඩකයන් අතර ඇතිවූ ගැටුමට ප්‍රේක්ෂකයන්ද මැදිහත්වුණ බවයි වාර්තාවන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :