%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF.
Friday, 10 August 2012 - 8:06
එස්.එල්.පී.එල් සමාරම්භක උත්සවය අද.
20

Shares
2,435

Views



 

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ නිල සමාරම්භක උත්සවය අද (10) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. මෙරට පැවැත්වෙන පළමු ප්‍රිමියර් ලීග් තරගාවලිය වන මීට කණ්ඩායම් 7 ක් තරග වදිනු ඇති. තරගාවලිය හෙට සිට අගෝස්තු 31 වැනිදා දක්වා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා පී‍්‍රමියර් ලීග් හෙවත් එස්.එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙල පිළිබඳ සුගතදාස ක්‍රීඩාංගනයේ සිට ගෙන එන සජිවි විකාශය අද රාත්‍රි 09 යේ සිට හිරු ටී.වී. ඔස්සේ නරඹන්න.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE