%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%A7+135+%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Saturday, 11 August 2012 - 19:24
රුහුණෙන්, නැගෙනහිරට 135 ක ඉලක්කයක්.
4

Shares
578

Views

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දැන් පැවැත්වෙනවා. ඒ නැගෙනහිර නාගස් කණ්ඩායම සහ රුහුණු රෝයල්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් රුහුණු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 134 ක් රැස්කළා. ලහිරු තිරිමාන්න ලකුණු 34 යි. පන්දු යැවීමේදී නැගෙනහිර කණ්ඩායමේ ශමින්ද එරංග සහ අජන්ත මෙන්ඩිස් කඩුළු 03 බැගින් බිඳ හෙළුවා. මේ වනවිට ලකුණු 135 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන නැගෙනහිර නාගස් කණ්ඩායම පන්දුවාර 05 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 35 ක් ලබා සිටිනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :