20+-+20+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+2+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A.
Sunday, 19 August 2012 - 7:48
20 - 20 පුහුණු තරඟ 2 ක් ශ්‍රී ලංකාවේ.
5

Shares
654

Views



විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු තරග දෙකකට සහභාගීවීමට අවස්ථාව හිමිව තිබෙනවා. ඒ, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමගයි. එම තරග සැප්තැම්බර් 13 වැනිදා සහ 15 වැනිදා පැවැත්වෙනු ඇති.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE