%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Friday, 24 August 2012 - 18:58
ලාන්ස් ආම්ස්ට්‍රෝන්ට ඇමරිකාව එරෙහිව වෙයි.
5

Shares
676

Views

ඇමරිකානු තහනම් උත්තේජක පරීක්ෂාවන්ට තවදුරටත් ප්‍රතිචාර දැක්වීමෙන් තමා වැලකී සිටින බව ප්‍රංශ පාපැදි ශූර ලාන්ස් ආම්ස්ට්‍රෝන් පවසනවා. 1996 සිට පාපැදි තරගවලදී මොහු තහනම් උත්තේජක භාවිතා කර ඇති බවට ඇමරිකානු තහනම් උත්තේජක පරීක්ෂණ ආයතන චෝදනා කළ අතර ඒ සඳහා පිළිතුරු ලබාදීමට ඔහුට අද (24) දක්වා කාලය ලබාදී තිබුණා. ඊට ප්‍රතිචාර දක්වමින් ලාන්ස් ආම්ස්ට්‍රෝන් ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි පරීක්ෂණයක් පැවැත්වීමට අදාළ ආයතනයට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවයි. ප්‍රංශ පාපැදි සවාරිය වසර 7ක් පිට පිට ජයගනු ලැබුවේ ලාන්ස් ආම්ස්ට්‍රෝන් අදාළ චෝදනාවලට ඔහු වරදකරු වුවහොත් ඔහුට හිමි වූ සියලූ පදක්කම් සහ සම්මාන අහිමිව යනු ඇති. කෙසේ වෙතත් අන්තර් ජාතික පාපැදි සම්මේලනය ලාන්ස් ආම්ස්ට්‍රෝන් වෙනුවෙන් පෙනී සිටින බවට දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :