20+-+20+%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.
Wednesday, 29 August 2012 - 19:26
20 - 20 ට ජනපතිගෙන් සුබපැතුම්.
4

Shares
525

Views

විස්සයි - විස්ස ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතීම සඳහා නිර්මාණය කර ඇති පන්දුවෙහි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සිය අත්සන සටහන් කළා. අද දිනයේ ශ්‍රී ලංකාවට රැගෙන ආ විස්සයි - විස්ස ක්‍රිකට් ශූරතාවලියේ කුසලානයද ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබුවා.

මේ අතර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය නැගෙනහිර නාගාස් සහ කඳුරට වොරියර්ස් කණ්ඩායම් අතර අද රාත්‍රී 8 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි. කෙසේ වෙතත් මේ වනවිට ක්‍රිඩාංගණය අවට ප්‍රදේශයට සහ කොළඹ නගරයට දැඩි වර්ෂාවක් ඇද හැලෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE