%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%9A.
Friday, 31 August 2012 - 16:57
ශ්‍රී ලංකාවට ආසියානු දැල් පන්දු ශූරතාව අහිමි වේ.
32

Shares
3,917

Views

ආසියානු ශූරතා දැල් පන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සිංගප්පූරු කණ්ඩායම අද (31) සමත් වුණා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 48 ට 47 ක් ලෙස පරාජයට පත් කරමින්. තරගය පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදීයී. ඊයේ (30) පැවති අවසන් පූර්ව තරගයේදී මලයාසියාව පරදවා ශ්‍රී ලංකාව අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ අතර සිංගප්පූරුව අවසන් තරගයට සුදුසුකම් ලැබූයේ හොංකොං පිල පරාජයට පත් කරමින්. අද (31) පැවැති තරගය පිළිබද අදහස් දක්වන ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනී හයිසින්ත් විජේසිංහ.

 

rn

rn

rn

rn

rn

rn

rn

rn

rn

rn

rn

rn

rn

rn

rn

rn

rn

rn

rn

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :