%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+5%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94.
Tuesday, 04 September 2012 - 19:32
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලොවේ තාමත් 5ට පසු.
4

Shares
480

Views


 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ක්‍රිකට් ශ්‍රේණි ගතකිරීම් ඊයේ දිනයේ නිකුත් කළා. එහිදී ටෙස්ට් ශ්‍රේනිගතකිරීම්වල 1 වන ස්ථානය දකුණු අප්‍රිකාවට හිමිවී තිබුණු අතර දෙවැනි ස්ථානය එංගලන්තයටත්, තුන්වන ස්ථානය  ඕස්ට්‍රේලියානු කණ්ඩායමටත් හිමිවී තිබෙනවා. එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමුවැනි ස්ථානය හිමිකරගත්තේ එංගලන්ත කණ්ඩායමයි. ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණි ගතකිරීම්වල 6 වැනි ස්ථානයත්, එක්දින ශ්‍රේණිගතකිරීම්වල 5 වැනි ස්ථානයත් හිමිකරගත්තා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :