20+-+20+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.
Monday, 10 September 2012 - 19:14
20 - 20 ලෝක කුසලානයේ අභියෝග මහේල පහදයි.
6

Shares
755

Views

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 18 වැනිදා ආරම්භ වනවා. එහි පළමු තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති. තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන කොළඹ දී අද (10) මාධ්‍ය හමුවේ පෙනී සිටියා. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය පිළිබද ඔහු මෙහිදී අදහස් ප්‍රකාශ කළා.

 

                                   

 

කුමාර් සංගක්කාර මේ වන විට සම්පූර්ණ සුවයෙන් පසුවන බව ප්‍රකාශ කළ මහේල, විස්සයි විස්ස තරගවල පවතින අභියෝග පිළිබදව ද  සඳහන් කළා.

 

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :