%E0%B6%9A%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%85%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.
Tuesday, 11 September 2012 - 19:35
කලකට පසු අජන්ත ක්‍රීඩා පිටියට.
6

Shares
719

Views

මෙවර විස්සයි - විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී තමන් පන්දු ක්‍රම 5 ක් භාවිතා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් පවසනවා. මාස 9 කට පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමේ බලාපොරොත්තුවෙන් පසුවන අජන්ත මෙන්ඩිස් අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි මේ බව සඳහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :