%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A2%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.
Wednesday, 12 September 2012 - 15:20
ප්‍රදීප් සංජය දිවයිනට.
6

Shares
751

Views

පැරා ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත් ප්‍රදීප් සංජය අද පස්වරුවේ ලන්ඩනය සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයකින් දිවයිනට පැමිණියා. ඔහු පිළිගැනීම සඳහා ගුවන්තොටුපල පරිශ්‍රයේ විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබුණා. ප්‍රදීප් සංජය සිය පදක්කම දිනා ගත්තේ මීටර් 400 පිරිමි, වැලමිටෙන් පහළ එක් අතක් අහිමි කාණ්ඩයේ තරග ඉසව්වෙන්.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගිවන තවත් කණ්ඩායම් 3 ක් අද (12) දිවයිනට පැමිණියා. ඒ  ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තයයි. ඊයේ දිනයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම දිවයිනට පැමිණියා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :