%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+4+%E0%B6%9A%E0%B6%A7.
Friday, 14 September 2012 - 7:44
විස්සයි විස්ස කුසලානය කණ්ඩායම් 4 කට.
5

Shares
623

Views



 

මෙවර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය කණ්ඩායම් 4 ක් අතර  දෝලනය වෙමින් පවතින බව එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක කෙවින් පීටර්සන් පවසනවා.    ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්ථානය සහ ඉන්දියාව අතර එම දෝලනය සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. කෙසේ වුවත්, තරගාවලිය තුළදී වැඩි ආක්‍රමණශීලි සහ වැරදි අවම ලෙස සිදුකරන කණ්ඩායමට තරගාවලියේ කුසලානය හිමිකර ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බව ද කෙවින් පීටර්සන් ප්‍රකාශ කළා. මෙවර තරගාවලියේදී ප්‍රේක්ෂක අවධානය වැඩියෙන් යොමුවනු ඇත්තේ ඉන්දියානු පිතිකරුවන් දෙසට බවයි ඔහුගේ මතය වී ඇත්තේ. කෙවින් පීටර්සන් මෙවර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන්නේ රූපවාහිනි විස්තර විචාරකයෙකු ලෙසයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :