%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.
Saturday, 15 September 2012 - 20:07
පුහුණු තරගයෙන් ඉන්දියාවට ජය.
3

Shares
443

Views

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තවත් පුහුණු තරගයක් ඉන්දීය කණ්ඩායම සමග කොළඹ පී. සරා  ඕවල් ක්‍රීඩාංගනයේදී අද (15) පැවැත්වුණා. එය ලකුණු 26 කින් ජයගත්තේ ඉන්දීය කණ්ඩායමයි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 05 ක් දැවී ලකුණු 146 ක් ලබා ගත්තා. ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 03 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 120 ක් පමණයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :