%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.
Sunday, 16 September 2012 - 19:29
දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ ජය ඉන්දියාවට.
2

Shares
342

Views



දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් තරගයෙන් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණ කළා. කොළඹ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා පිටියේදී අද (16) අවසන් තරගය නිමාවට පත්වුණා. නේපාල කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි තරගය පැවැත්වුණේ. එහිදී ඉන්දීය කණ්ඩායම ගෝල 3ට එකක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :