කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට.

Monday, 28 January 2013 - 14:00

%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ  ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පන්දුවාර 20 යි 20 තරගාවලියේ දෙවන තරගය තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි. කාසියේ වාසිය දිනා ගත්  ඕස්ට්‍රේලියානු නායක ජෝර්ජ් බේලි මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. අද තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය එක් කර තිබෙනවා. ඒ පසුගිය තරගයට ක්‍රීඩා කළ රංගන හේරත් වෙනුවටයි.