ශ්‍රී ලංකාව ලකුණු 161යි.

Monday, 28 January 2013 - 15:45

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+161%E0%B6%BA%E0%B7%92.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ  ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන සහ අවසන් පන්දු වාර විස්සයි විස්ස තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 4ක් දැවී ලකුණු 161ක් රැස් කළා. මහේල ජයවර්ධන නොදැවී ලකුණු 61යි. තිසර පෙරේරා නොදැවී ලකුණු 35යි. කාසියේ වාසිය දිනූ  ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා පිළට ආරාධනා කළා.