නව තේරීම් කමිටු සාමාජිකයන් නම් කරයි.

Monday, 28 January 2013 - 19:09

%E0%B6%B1%E0%B7%80+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය පත් කර තිබෙනවා. ඊට අමතරව ප්‍රමෝදය වික්‍රමසිංහ, හේමන්ත වික්‍රමරත්න, චමින්ද මෙන්ඩිස්, එරික් උපශාන්ත යන අය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින්.