කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Thursday, 26 February 2015 - 8:43

%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ලෝක කුසලාන තරඟාවලියට අදාළව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් විසින් දිනා ගනු ලැබුවා. ඒ අනුව ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් මෙල්බර්න් ක්‍රීඩාපිටියේ පන්දුවට පහරදීමටයි. මේ අතර අද තරගයට උපුල් තරංග කණ්ඩාමට යොදාගෙන නැහැ.