ඉන්දියා - ඕස්ට්‍රේලියා තීරණාත්මක තරඟය අදයි

Thursday, 26 March 2015 - 7:47

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය ඉන්දියාව සහ  ඕස්ට්‍රේලියාව අතර අද සිඞ්නිහිදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා වේලාවෙන් තරඟය උදෑසන 9 ට ආරම්භ වනවා. නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති පළමු අවසන් පූර්ව තරඟය ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම 2015 ලෝක කුසලාන අවසන් මහා තරඟය සඳහා දැනටමත් සුදුසුකම් ලබා අවසන්. ඒ අනුව අද තරඟයෙන් ජය ලබන කණ්ඩායම අවසන් මහා තරඟයට නවසීලන්තය සමග තරඟ කිරීමට සුදුසුකම් ලබනු ඇති.