විස්සේ කැප්ටන් මාලිංග කියන කතාව

Wednesday, 29 July 2015 - 19:26

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම පාකිස්තානු තරඟාවලියේ සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා පන්දුවාර විස්ස ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසනවා. පකිස්ථානය සමඟ හෙට ආරම්භවන විස්සයි විස්ස තරඟාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.