ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු මරුට

Thursday, 30 July 2015 - 8:57

%E0%B6%BD%E0%B7%8F%E0%B7%84%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%9C%E0%B7%85%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
2009 වර්ෂයේදී පාකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ලවූ ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හැඳින්වෙන ලෂ්කාර් ඊ ත්‍රස්ත සංවිධානයේ නායකයෙකු වන මලික් ඉෂාක් නැමැත්තා වෙඩි ප්‍රහාරයකින් ඊයේ ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. අත්අඩංගුවේ පසුවූ මලික් ඉෂාක් බන්ධනාගාර රථයකින් රැගෙන යමින් සිටියදී සන්නද්ධ පිරිසක් වෙඩි තැබූ අවස්ථාවේදි ආරක්ෂක අංශ සහ ඔවුන් අතර ඇතිවූ වෙඩි හුවමාරුවකිනුයි ඔහු ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.