සුපිරි සංගාගෙන් තවත් හපන්කමක්

Monday, 03 August 2015 - 13:45

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
බ්‍රිතාන්‍යය ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියක් සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක කුමාර සංගක්කාර ඩර්බිෂයර් ප්‍රාන්තයට එරෙහිව ලකුණු 100 ක් රැස් කළා. ඩර්බිෂයර් ප්‍රාන්තය සහ සරේ ප්‍රාන්තය අතර තරඟය ඊයේ පැවති අතර, එහිදී සරේ කණ්ඩායම නියෝජනය කරමින් සංගක්කාර පන්දු 104 කදී ලබාගත් ලකුණු  සංඛ්‍යාව 109 ක්. මෙම තරඟය ලකුණු 77 කින් ජයගනු ලැබුවේද සරේ කණ්ඩායමයි.