සිම්බාබ්වේ 236 ක ඉලක්කයක් දෙයි

Tuesday, 04 August 2015 - 19:52

%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+236+%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සිම්බාබ්වේ කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ දෙවන තරඟය දැන් හරාරේ නුවරදී ආරම්භවී තිබෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ඔවුන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 235 ක්. ලකුණු 236ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 26 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 133 ක් ලබා සිටියා. දෙරට අතර පැවති පළමු එක්දින තරඟය ජයගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමයි.