චන්දිමාල්ට, ඉෂාන්ට් ශර්මාට තරඟ තහනමක් - ධම්මිකට සහ තිරිමාන්නට දඩ

Wednesday, 02 September 2015 - 8:29

%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%2C+%E0%B6%89%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%81%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%AF%E0%B6%A9
එළඹෙන සංචාරයකදී දිනේෂ් චන්දිමාල්ට එක්දින තරඟයක් සහ ඉන්දීය ක්‍රීඩක ඉෂාන්ට් ෂර්මාට ටෙස්ට් තරඟයක් තහනම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය ඊයේ තීරණය කළා. මීට අමතරව ළහිරු තිරිමාන්නට සහ ධම්මික ප්‍රසාද්ට තරඟ මුදලින් 50%ක දඩයක් ද පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ, පෙරේදා දිනයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය අතරතුර ඇතිවූ බහින්බස්වීමක් සම්බන්ධයෙන්.


\r\n
 
\r\n\r\n
\r\n
\r\n
ධම්මික ප්‍රසාද් හා ඉෂාන්ත් ශර්මා අතර උණුසුම් වචන හුවමාරුවේ වීඩ...\r\n

ධම්මික ප්‍රසාද් හා ඉෂාන්ත් ශර්මා අතර උණුසුම් වචන හුවමාරුවේ වීඩියෝව

\r\nPosted by Hiru Gossip on Monday, August 31, 2015
\r\n
\r\n
\r\n




\"\"

\"\"

\"\"