පාකිස්ථාන සුපර් ලීගයට මැතිව්ස් සහ මාලිංග

Saturday, 05 September 2015 - 20:06

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C
පාකිස්ථාන - සුපර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් සහ 20-20 කණ්ඩායම් නායක ලසිත් මාලිංග එක්වීමට නියමිත බව වාර්තා වනවා. ඒ සඳහා ක්‍රීඩකයින් දෙදෙනා මේ වනවිට අදාළ ගිවිසුම් අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.

 ලබන වසරේ මුල් කාර්තුවේදී දෝහා හී දි පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් රැසක් සහභාගි වීමට නියමිතයි.
 ඒ අතර, බටහිර ඉන්දීය කොදෙව්,  ඕස්ට්‍රේලියා, නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වන බව සඳහන්.