රංගන හේරත් විශ්‍රාම යයිද?

Saturday, 10 October 2015 - 14:42

%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%84%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%3F
තමන් ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා දිනය ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක 37 වියැති රංගන හේරත් ප්‍රකාශ කර තිබුණා. ශාරීරික යෝග්‍යතාව පිළිබඳ සලකා බලා ඉදිරි තීරණ ගන්නා බවයි ඔහු සඳහන් කර ඇත්තේ. 

රංගන හේරත් මෙවර බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ඇතුලත්ව සිටී.