එමීර් පිළ පරදා එංගලන්තයට ජය

Tuesday, 24 November 2015 - 12:34

%E0%B6%91%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිළ අතර අබුඩාබි හිදී ඊයේ පැවැති විස්සයි විස්ස තරඟයෙන් එංගලන්ත පිළ ලකුණු 79ක ජයක් වාර්තා කළා.
පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුලූ 6ක් දැවී ලකුණු 174ක් රැස් කළ අතර, එමීර් කණ්ඩායමට සිය පන්දු වාර 20 තුළ දී කඩුලූ 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 95ක් පමණයි. මොයින් අලි එහිදී ලකුණු 11කට කඩුලූ 4ක් බිද හෙලූ අතර ක්‍රිස් ජෝඞ්න් ලකුණු 14කට කඩුලූ 2ක් බිද හෙලූවා.

මෙම තරඟය පැවැත්වුණේ එංගලන්ත - පාකිස්තාන විස්සයි විස්ස තරගාවලියට පෙරහුරුවක් ලෙසයි.