ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

Monday, 08 February 2016 - 16:43

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
SAG ක්‍රීඩා උළෙලේ WUSHU TAOLU - Changquan ක්‍රීඩා ඉසව්ව නියෝජනය කල හසිත ලක්ෂාන් ලියනගේ විසින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ රන් 8ක් රිදී 20ක් ලෝකඩ 21ක් ලබාගෙන ශ්‍රී ලංකාව දෙවන තැන රැදී සිටිනවා.