චමීර වෙනුවට චමින්ද

Wednesday, 25 May 2016 - 19:16

%E0%B6%A0%E0%B6%B8%E0%B7%93%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF
ආබාධයකට ලක්ව යළි දිවයිනට කැඳවූ ශ්‍රී ලංකා ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවට චමින්ද බණ්ඩාර එංගලන්තය බලා  පිටත්කර යවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ප්‍රකාශ කළා.

චමින්ද බණ්ඩාර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රිකට් කණ්ඩායමයි නියෝජනය කරන්නේ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරඟය අනිද්දා ආරම්භ වනවා.