ශාමින්ද එරංගට ICCයෙන් පරීක්ෂණයක්

Tuesday, 31 May 2016 - 11:30

%E0%B7%81%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%91%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+ICC%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ශාමින්ද එරංග ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා කරනවා.

ඔවුන් චෝදනා කරන්නේ  ශමින්ද එරංග පන්දුව  දමා ගසන බවයි.

මේ පිළිබදව  දින 14ක් ඇතුලත පරීක්ෂණයක් සිදු කිරීමටද ඔවුන් තීරණය කර තිබෙනවා.