සිම්බාබ්වේ නායකයා සහ පුහුණුකරු ඉවතට

Wednesday, 01 June 2016 - 8:26

%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ නායක හැමිල්ටන් මැසකට්සා සහ පුහුණුකරු ඩේව් වට්මෝර් එම තනතුරුවලින් ඉවත් කර තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම අඛණ්ඩව ලබන තරග පරාජය හේතුවෙන් සිම්බාබ්වේ ක්‍රිකට් බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

ක්‍රීඩක ග්‍රාන්ට් ට්‍රේවර් නායකත්වයට පත් කර ඇති අතර, සිම්බාබ්වේ කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මකායා එන්ටිනි.