පිටියට සමුදුන් මෙසිට මව් රටෙන් ලැබුණු තෑග්ග

Thursday, 30 June 2016 - 11:33

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B7%91%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C
කෝපා ඇමෙරිකා පාපන්දු තරඟාවලියේදී ආජන්ටීනියානු කණ්ඩායම ලද පරාජයත් සමග මෙසී පාපන්දු ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශයට පත් කළා

ඒ සමග ඔහුට උපහාරයක් ලෙස මෙසී ගේ ප්‍රතිමාවක් ආජන්ටිනාවේ බුවනොස් අයිරස් අගනුවර ස්ථාපනය කිරීමට එරට බලධාරීන් තීරණය කළා.  

මේ අවස්ථාවට එක් වූ  බුවනොස් අයිරස් නගරාධිපති හොරේෂියෝ රොඩ්‍රීගස් කියාසිටියේ  \"මෙසී තවදුරටත් කණ්ඩායමේ රැඳීසිටීම සැමගේ බලාපොරොත්තුව බවත්, ඔහු සමග ආජන්ටිනාව රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝකශූරතාව ජයගැනීම නිසැක බවයි\"