ජාත්‍යන්තර පිටියෙන් සමුගත් ආජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෝල් මෙසී තමාට ලබාදුන් අධිකරණ නියෝගය අභියෝගයට ලක්කරමින් පෙත්සමක් ගොනු කිරීමට තීරණය කර තිඛෙනවා.
ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග දැනටමත් ඔහු විසින් ආරම්භ කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව යටතේ ඔහුට ඊයේ ආජන්ටිනා අධිකරණයක් මගින් මාස 21 ක අත්හිටවූ සිර දඩුවමක් නියම කළා.